ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන් ! දුම්රිය මැදිරිත් තාවකාලික කොවිඩ් රෝහල් බවට පත්වෙයි ?

0
139

_111973221_gettyimages-1210641942-594x594ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තාවේ .ඒ අනුව එම මරණ සංඛ්‍යාව 2006කි. එමෙන්ම ඊයේ දිනය තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 11,135ක් වාර්තා විය.
එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000 ඉක්මවා තිබේ.

මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට දුම්රිය මැදිරි තාවකාලික කොවිඩ් වාට්ටු ලෙස ද යොදා ගැනීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ._111973166_gettyimages-1210329809-594x594

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here