පසුගියදා මිගමුවේ පැවති සමඟි ජනබලයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂක රංජන් රාමනායක සිය කතාව අවසානයේ මනාප දිය යුතු අංක කියන්නට යද්දි මිගමු අපේක්ෂකයා වු දොස්තර කාවින්දගේ නොම්බරය නිවරදිව කියා ගැනිමට නොහැකි විම අමතක විමක්මද ?අපට එසේ අසන්නට සිදුව ඇත්තේ මුතුරාජවෙල ප්රදේශයේ පරිසරය විනාශකරමින් සිදුකරගෙන ගිය ඉඩම් පිරිවිල්ලකදි එයට එරෙහිව සිටියේ රංජන් රාමනායක පමණි.දොස්තර කාවින්දාලද අදාල ඉඩම් හිමිකරු වෙනුවෙන් නිහඬව සිටියේය.එමනිසා ඇත්තටම රංජන් කාවින්දගේ නොම්බරේ හරියටම දන්න නිසා මනාප අංකය පටලවන්නට ඇතැයි එහි සිටි අයෙකු කියනවා මිපුර පාඨකයෙකුට ඇසි තිබුණි.