මීගමුවේ ධිවර බෝට්ටුවකට අසුවු ලොකුම කෙලවල්ලා …..

0
665

බ්ලුපින් ටුනාබ්ලුපින් ටුනා1මීගමුව ධිවරයන්ට මෙතෙක් අසුව තිබෙන විශාලතම කෙලවල්ලා අද අදාල බහුදින යාත්‍රාවෙන් එළියට ගෙන තිබුනේ දෙඹකරයක අධාරයෙනි.
මැයි මස 7 වෙනිදා මුහුදට දියත් කොට ඇති මේ බහුදින යාත්‍රාව ආපසු ගොඩබිමට පැමිණෙමින් තිබියදි දින 4 ක් පමණ ඉහතදි මේ දැවැන්ත කෙල්වල්ලා අසුව තිබේ.
මෙම කෙලවල්ලා කිලෝ 300 ක් පමණ බරඇතැයි කියැවේ .කෙලවල්ලා 1ධිවරයෙක් 2
වසර 30 ක් පමණ ධීවර රැකියාවේ නිරත අයෙකු කියා සිටියේ සිය ධිවර ජිවිත කාලය තුල දුටු විශාලතම කෙලවල්ලා මේ බවය.

(උපුටා ගැනිම රුචිර කුරේරාගේ සහ ඒරානන්ද වෙත්තසිංහගේ ෆේස්බුක් පිටුවලිනි)

මීගමුව ධිවරයන්ට අසුවු ලොකුම කෙලවල්ලා( විඩියෝ )