පිරිමි දේශපාලනයේ අභියෝගයට මුහුණ දිමට සුදර්ණිගේ සහයට දියණියත් පෙරමුණට !

0
87

FB_IMG_1593856528349FB_IMG_1593856523184ගම්පහ දිස්ත්‍රික් දේශපාලනය තුල දැවැන්ත ප්‍රතිරුපයක් වු ජේයරාජ් සාධකය කෙසේ හෝ ගම්පහින් ඉවත්කිරිමේ කුප්‍රකට කුමන්ත්‍රණයෙන් පසු දේශපාලන පොළව රාජපක්ෂලාට නතුකරගැනිමට කටයුතු කරමින් තිබුන සැලසුමට එල්ලවු ප්‍රබලතම අභියෝගය වුයේ සුදර්ණිගේ දේශපාලන ආගමනයයි.ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ ⁣දෙවෙනි තැනට මනාපවලින් පත්වෙමින් ඇගේ විභවය පෙන්වා තිබුණි.එහෙත් පසුව ක්‍රියාත්මක වු පිරිමි දේශපාලනය හමුවේ විවිධ කැපිලි වලට එමට ලක්වන්නට ඇයට සිදුවිය.ඒ අභියෝගය අදත් ක්‍රියාත්මකය.මේ යථාර්ථය තුල ඇගේ පුත් භානුක මෙන්ම දියණියද සිය මවගේ දේශපාලන අභියෝගයට හයියක් දිම සදහා එක්ව සිටි.ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ දියණියගේ මෙන්ම පුතුගේ දේශපාලන ප්‍රවිෂ්ටය කටානට නව ⁣දේශපාලන දොරටුවක් විවර කරනු ඇත.FB_IMG_1593856535905