ග්‍රාම නිලධාරින්ට සහ සමෘද්ධි නියාමකයන්ට සංග්‍රහ අල්ලසක් ?

0
110

How-Junk-Food-Damages-Your-Body-in-Nine-Days-or-Less-660x400මනාප පොරය අරඹයා දේශපාලකයන් විසින් විවිධ උපාය උපක්‍රම මේ දිනවල භාවිතා කරමින් සිටිති.මේ අතර ග්‍රාම නිලධාරින්ට සහ සමෘද්ධි නිළධාරීන්ට මේ දිනවල සුපිරි හෝටල්වල සංග්‍රහයන් සුදානම් කිරිමේ සැලැස්මක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ.පසුගිය දිනක මිගමුවේ මෙකි නිලධාරින් හට කටුනායක ප්‍රදේශයේ සුපිරි හෝටලයකදි පොහොට්ටුවේ දේශපාලකයෙකු විසින් සුපිරි සංග්‍රහයක් සුදානම් කොට තිබුණි.සමඟි ජනබලවේගයද ඒ මග යමින් ග්‍රාම නිළධාරීන් සහ සමෘද්ධි නිළධාරීන් පිරිසක් ඊයේ දිනයේ සාදයකට කැදවා තිබුණි.ඒ ග්‍රාම නිලධාරිවරයෙකුගේම මිගමුවේ නිවසකදි බව සැලය.