කාවින්දගේ ගෝලයෝ රන්ජන්ට බය වුන හැටි ….

0
58

Ranjan_Voiceරන්ජන් ගම්පහින් අංක එකට පැමිණෙන බව බොහෝ දෙනාගේ අදහසයි.එසේ වැඩිම මනාප ලබන්නට තරම් රන්ජන්ගේ දේශපාලන වපසරිය සැබැවින්ම පොහොසත්ය.
ඒ ඔහු දුෂිතයන් වංචාකාරයන් , කුඩු කාරයන් ප්‍රසිද්ධියේ කොන්දේසි විරහිතව විවේචනය කරන බැවිනි.
සිය ඡන්දය ප්‍රකාශ කිරිම සදහා දළුවකොටුප පාසැලට පැමිණි රන්ජන් කුඩු ජාවාරම්කාරයන්ව පතුරුගැසුවේය.
කාවින්ද ජයවර්ධන එහි අනෙක් පැත්තය.
ඔහුගේ දේශපාලනය පිරි ඇත්තේ ප්‍රතිපත්තිවලට වඩා අවස්ථාවාදිත්වය මගිනි.
ඒ නිසාම ඔහුව ගෝලයන්ට පවා සමාජය මාධ්‍ය වලදි පවා අලෙවි කර ගත නොහැකි විය.
ඒ යථාර්ථය තේරුම් ගත් කාවින්ද මිගමුවෙන් පවා වැඩිම මනාප ලබන රන්ජන්ය කපන්නට සිය ගෝලයන්ට උපදෙස් දෙන්නට ඇතැයි සැක කළ හැක්කේ ඒ ගෝලයන් ඊයේ දිනයේ ක්‍රියාකළ අන්දම ගැනය.
ඒ අනුව ඔහු සමිපයෙන්ම ක්‍රියාත්මක ගෝලයන් ඊයේ ප්‍රසිද්ධියේම ෆේස් බුක් ප්‍රතිචාර සටහන් කරමින් කියා සිටියේ ඒ අයගේ මනාපය කාවින්දට පමණක් ලබා දුන් බවය.
ප්‍රතිපත්ති කරුණක් මත රන්ජන්ට ලබානුදුන් බවය..