යුක්තිය අගයන ගම්පහ ජනයා නියෝජනය කිරිමට මෙවරත් විජිත හේරත් පාර්ලිමේන්තුවට….

0
65

Vijithaදැවැන්ත මැතිවරණ ජයක් ගම්පහින් පොහොට්ටුව අත්කරගෙන තිබියදි යුක්තිය අගයන ජනයා වෙනුවෙන් පෙනි සිටිම සදහා යළිත් වරක් මාලිමාවේ විජිත හේරත් පාර්ලිමේන්තු වරම් හිමිකරගෙන තිබේ.
19 වසරක් අඛණ්ඩව ජවිපෙ මන්ත්‍රිවරයා ලෙසින් ගම්පහ නියෝජනය කළ විජිත හේරත් යළිත් වරක් ඒ අවස්ථාව විවරකොට ගෙන තිබේ.