කටානේ කොල්ල කල්ලියේ 4 ක් මාට්ටු !(ඡායා)

0
304

katana news 2katana news 3

කටාන ප්‍රදේශයේ කෝටිපති ව්‍යපාරිකයාගේ නිවස මංකොල්ල කෑ පිරිසකගෙන් පුද්ගලයින් හතරදෙනෙකු හැත්තතුන්දහස් තිස්ලක්ෂයක මුදල් සමග රන්පවුම් දහඅටක් පොලිසිසය විසින් අත් අඩංගුවට ගෙන ඇත
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 30 දින කටාන ප්‍රදේශයේ කෝටිපති ව්‍යපාරිකයාගේ මංකොල්ලයට සම්බන්දව ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාර් රථය හිමිකරු සහ සැකකරුවන් විසින්  උපයෝගි කරගත් බස්රථයේ රියදුරු සහ මංකොල්ලය සදහා නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුය
මෙම සැක කරුවන්ට අමතරව මංකොල්ලයට පැමිණි තවත් පුද්ගලයින් හතර දෙනෙකු සහ මංකොල්ලයට වක්‍රව සම්බන්දව පුද්ගලයින් කීප දෙනෙකු ෙමිවනවිට පදිංචි සිටින ප්‍රදේශ අතහැරගේස් ඇති බව පොලීසිසය පවසයි
මංකොල්ලය සදහා භාවිතා කර නිල් පැහැති කාර් රථය සුඛොපබෝගී බස් රථය සහ යතුරු පැදිය මෙය වන වි පොලිසිය විසින අත් අඩංගුවට ගෙන ඇත
ඉදිරි සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතkatana news 41601740692-katana_L