බ්‍රැන්ඩික්ස් හි තවත් 220 කට කොරෝනා …

0
70

Image44කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ

ඊයේ (05) රාත්‍රී වනවිට එම නියැදියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය.
ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.
ඊයේ දිනයේ කම්හල් පරිශ්‍රයේදි සේවික සේවිකාවන් 1100 PCR පරික්ෂණ සිදුකර තිබුණි. දැනට ලැබි ඇති වාර්ථාවන්ට දැනටමත් ඉන් 220 කට කොරෝනා ආසාදිත බව තහවුරුවි තිබේ