ආසාදිත නොවු බ්‍රැන්ඩික්ස් සේවක,සේවිකාවන් නිරෝධායනය සඳහා වේයන්ගොඩට …..

0
144

minuwangodA 8minuwangodA 5අද දවස පුරාවට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල් පරිශ්‍රය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබුනේ ආසාදිත වුවන් රෝහල් වෙතට යැමටත් ,ආසාදිත නොවුවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යැවිමත් වෙනුවෙනි.
ආසාදිත වුවන් වැලිකන්ද,කඹුරුගමුව, රඹුක්කන සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල රෝහල් කරා පිටත් කර යැවු අතර ආසාදිත නොවු සේවක සේවිකාවන වේයන්ගොඩ යුධ හමුදා බලසේනා මුලස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමුකර තිබුණිminuwangodA 2minuwangodA 4ඡායා-පියපේම මාණික්කරත්න