මිගමු නගරාධිපතිගේ ඒකාධිපති පාලනය ගැන නාගරික මන්ත්‍රි කපිලගෙන් අභියෝගයක් …

0
58

IMG-20201008-WA0008අද මිගමුව මහනගර සභාව උනුසුම් තත්වයක් නිර්මාණය වි තිබුනේ මහනගර සභා පොදු දේපලක් පාසැලකට තවත් වසර 10 කට බුද දිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් ගෙන ආ යෝජනාව ගැන කරුණ දැක්විමට මුලපිරු හිටපු නගරාධිපති ඇන්ටන් ජයවිරට සිය අදහස් නිදහසේ පළකිරිමට ඉඩ නොදි ඒකාධිපතියෙකු ලෙසින් හැසිරි තිබුණි.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මිගමුවේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු වන කපිල නන්ද සුලෝචන කියා සිටියේ මහ සභාවේ යෝජනාවක් ගැන පක්ෂ හෝ විපක්ෂව කරුණු දැක්විමට නාගරික මන්ත්‍රිවරයෙකු අයිතියක් තිබිය යුතු බවය.
අප කළ විමසුම ගැන ඔහු පළකරන ලද අදහස පහත පළවේ ..