මීගමුව රෝහලට යළිත් වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ….

0
68

NGB hospitalමීගමුව රෝහලට යළිත් වරක් වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් මීට සුලු මොහොතකට පෙර පැමිණ ඇතැයි වාර්තාවේ.සැබැවින්ම මීගමුව රෝහල අද පත්ව ඇති අර්බුදකාරි වතාවරණය හමුවේ හැමදාමත් අවශ්‍යව තිබුනේ වැඩබලන අයෙකු නොව ස්ථිර අධ්‍යක්ෂකවරයෙකි.මෙම වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද තවත් මාස කිපයකින් ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රෝහලෙන් පිටව යන්නේ අර්බුදය තිබුන තැනමය.මිගමුව රෝහල ඉහලට ඔසවා තැබිම මේ කලාපය මෙතෙක් නියෝජනය කළ කිසිදු දේශපාලකයෙක් අවංකවම මැදිහත්වුයේ නැත.ඇතමුන් කල්පනා කලේ රෝහලෙන් හැකි හැම විටකම හම්බකරගැනිමටය.රෝහල් පදනම් තිබුනද සංවර්ධන කමිටු තිබුනද රෝහල අද මුහුණ දි ඇති ඇත්ත ප්‍රශ්ණයට නිසි ලෙසින් මැදිහත්විමට නොහැකිව තිබේ.