චමිලාටත් සාධාරණය ඉටුකරන්න.මීගමුවේ විරෝධතා

0
53

මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්කරන ලද චමිලා පිළිබද නඩු විභාගය අද දින මීගමුව මහාධිකරණයේ පැවැති අවස්ථාවේ නිදහසේ වේදිකාව විසින් මහජනයා දැනුවත් කිරිම සදහා අත්පත්‍රිකා බෙදාහැරිමේ ව්‍යාපාරයක් මීගමුව උසාවිය අසල දි සංවිධානය කර තිබුණි.
මෙහි ප්‍රධාන අරමුණ ලෙසින් සංවිධායකින් පවසා සිටියේ මේ නඩුව මුදල් බලයෙන් නිසි සාක්ෂි ඉවතලා මිනිමරුවා නිදහස් කරගැනිමේ ව්‍යාපාරයක් පවතින හෙයින් එවන් උත්සාහන් පරදවා මහජන මතයක් යළි ගොඩනැගිම බවය.