මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් 186 කට සුවයි!

0
135

1582958900-IDH_Lකොරෝනා දෙවන රැල්ල ඇරඹි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ආසාදිත රෝගීන් 189 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි ඩේලි මිරර් කෙටි පුවත් සේවය මිට සුලු මොහොතකට පෙර වාර්තා කොට තිබුණි.බ්‍රැන්ඩික්ස් පොකුර මෙරට දෙවන රැල්ල කොරෝනා රැල්ල ලෙසින් ඇරඹුනේ ඔක්තෝබර් 04 වෙනිදාය.

මේ වන විට බ්‍රැන්ඩික්ස් පොකුර විසින් බිහිකරන්නට යෙදුන ආසාදිත රෝගීන් ගණන 2500 ඉක්මවා ගොස් තිබේ.ඉන් රෝගින් 29 දෙනෙකු මීගමුවෙන් වාර්තා වේ.