මීගමුවෙන් පෑලියගොඩ ගිය ධිවර ව්‍යාපාරිකයන් පිරිසකට හෙට PCR පරික්ෂණ ..

0
116

1603348521-Fish_Lරටතුල මතුව ඇති දෙවන කොරෝනා රැල්ලට අදාලව පෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණයද මේ වන විට තැන තැන පොකුරු නිර්මාණය කරන්නට තරම් බලපෑම් සිදුකරමින් ඇති බැව් පෙනේ .
එමෙන්ම දැනත් පෑලියගොඩ වෙළදුන් වෙන්නප්පුව හලාවත වැනි ධිවර  ප්‍රදේශයවලට මාළු මිළදි ගැනිම සදහා යෑම් සිදුවෙමින් ඇති නිසා ඒ ප්‍රදේශවල ජනයාද මේ වන විට යම් තැති ගැන්මකට පත්ව සිටින බැව් වාර්ථාවේ.
මේ අතර පසුගිය සතියේ පෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණයට මිගමුවෙන් ගොස් සිටි ධිවර ව්‍යාපාරිකයන් 10 කට ආසන්න ප්‍රමාණයකට හෙට දිනයේ PCR පරික්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ