මීගමුවේ පාරවල්වල එළවළු වෙළඳාම තහනම් කෙරේ ?

0
75
sdr

sdr

පවතින වතාරණය  හමුවේ ඉරිදා සහ බදදා කාමච්චෝඩේ එළවළු පොළ නොපැවැත්වේ. මේ අතර දින 4 ක ඇඳිරි නිතියට පසුව  අද ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14 ක සහන කාලයක් ලැබි තිබේ. එ අත්‍යවශ්‍ය දැ මිලට ගැනිමටය.
මේ අතර මිගමුවේ බොහෝ තැන්වල පාරවල් අයිනේ එළවළු වෙළදාම අද සිදුවිය. විශේෂයෙන්ම අද මිගමුව අළුත් පාරේ මෙසේ එළවළු අලෙවි කරනු ලබන ස්ථාන කිපයක්ම දකින්නට ලැබුනි. මේ  වැඩිදෙනෙකු කුඩා ලොරි රථවලින් පැමිණ පාර අයිනේ තබාගෙන සිය වෙළදාම කරගෙන යනු ලබන අතර වෙනත් තැන්වලට වලට පොදි කැමට අකැමති පිරිස් පාර අයිනේ මේ එළවළු අලෙවි කරන තැන්වලට එළවළු මිළට ගන්නා ආකාරයද දැක ගතහැකිවිය.
කෙසේ වෙතත් අද මිගමු මහනගර සභාවේ පැවැතුණ කොරෝනා පාලනය පිළිබද විශේෂ රැස්විමකද ගනු ලබු තිරණ අතර මෙසේ පාරවල් අයිනේ එළවළු අලෙවියට මින් පසු ඉඩ නොදිමට තින්දු කර තිබු බව වාර්ථාවේ