කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහලට !

0
73

stock-photo-dead-body-laying-on-a-floor-304477316කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වන අතර  මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් සහ 19 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටි.
ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ

ඒ අනුව සතියකටත් අඩු කාලයක් තුලදි මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහලට ගොස් ඇති අතර  අද දිනයට පමණක් මරණ 3 ක් වාර්ථා වි තිබේ