නාගරික සංවර්ධන අධිකාරියෙන් අනවසර ඉදිකිරිම් කඩන්න හමුදාවක් මීගමුවට ?

0
136

මීගමුව නගරය තුළ ඇති සියලු අනවසර ඉදිකිරිම් කඩා ඉවත්  කිරිම සදහා නාගරික සංවර්ධන අධිකාරිය ලගදිම මීගමුවට පැමිණිමට නියමිත බව බව වාර්ථා වේ.විශේෂයෙන්ම මීගමුව නගරය තුල දේශපාලන අධිකාරියේ අනුග්‍රහය මත අනවසර ඉදිකිරිම් රාශියක් සිදුව තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය පැමිණෙන්නේ මේ සියලු අනවසර ඉදිකිරිම් ඉවත් කරන්නටද නැතිනම් දුප්පත් සපත්තු මසන්නන් වැනි සුළු කඩහිමියන් නගරයෙන් ඉවත් කරන්නට දැයි මීපුර මහත් ඕනෑකමකින් යුතුව බලා සිටි.