නෝනාගම වැල්ලේ මාදැලකට කිලෝ 7000ක පරව් අහුවෙලා …

0
107

පරව් 1පරව් 4පවතින කොරෝනා තත්වය හමුවේ අල්ලනු ලබන මසුන් නිසි මිළකට අලෙවි කරගැනිම පැහැදිලි ගැටලුවක්ව පවති.පසුගිය දිනවල ප්‍රදේශ කිපයකින්ම වාර්ථා වි තිබුනේ විශාල මත්‍යස්‍ය අස්වැන්න ලබාගත්තද එය අලෙවි කරගැනිම බරපතල ලෙසින් ගැටළු සහගතව පැවැති බවය.
මේ අතර ඊයේ නොනාගම වැලිපටන්විල ධීවර වරයේ මාදැලකට ඉයේ උදේ පරව් කීලෝ 7000 ක් පමණ වට වී තිබුන බව ලංකා ධිවරයා ෆේස් බුක් පිටුවේ දක්වා තිබුණිපරව් 4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here