පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදින් සියල්ලටම නිරෝධායනය අනිවාර්ය කෙරේ !

0
212

media-825x412පසුගිය 21 සහ 22 පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙත ගොස් මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටින අතර ඔවුන් ස්වයං නිරෝධායනය වන ස්ථානය පිළිබදව තම ප්‍රදේශයේ සෞඛය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කළ යුතු බවද  සදහන් කර සිටින බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයmedia-person-743x1024