කොරෝනා අසාදිතයන් හමුවිම හේතුකොට ගෙන මිගමුව මංකුලිය ප්රදේශයේ අයිස් කම්හලක් මේ වන විට සීල් තබා ඇති අතර මත්යස්ය සැකසුම් මධ්යස්ථානයකටද සීල් තබා තිබේ.
මේ වන විටත් මිගමුවේ ධිවර කර්මාන්තයට කෙරෝනා වසංගත තත්වය හමුවේ දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටි.මේ හේතුවෙන් සමස්ථ ධිවර ප්රජාව දැඩි අසරණ භාවයකට පත්වෙමින් සිටිති