මීගමුවේ හුදකලා නීතිය තදින්ම ක්‍රියාත්මකයි

0
103

පාලම ලගටවුම්මීගමුව තුල හුදකලා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට පොලිසිය සහ හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.විශේෂයෙන්ම ප්‍රධාන මංසන්දි කිපයකම මාර්ග බාධා යොදා උපරිම පරික්ෂාවන් සිදුකරමින් තිබේ.
මිගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් නැති තලාහේන පේරුව හුදකලා නොකර තිබුන බව ඊයේ රජයේ නිවේදන වලින් දක්වා තිබුනද පොලිසිය කියා සිටියේ  දුන්ගාල්පිටිය පොලිස් වසම තුලද හුදකලා කිරිමේ නිතිය ක්‍රියාත්මක බවය