කොරෝනා ආසාදිතව මිය ගිය ගණන 40 දක්වා ඉහලට ! අදත් මරණ 4 ක් !

0
99

covid-deathකොරෝනා අසාදිතව මිය ගිය ගණන 40 දක්වා ඉහල ගොස් තිබේ. ඒ මේ මොහොත වන විට වාර්ථා වි ඇති මරණ 4 ක්ද සමඟිනි.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේScreenshot_20201110-170930_Facebook