”ගෝඨා ෆේල් ”- කබිර් පාර්ලිමේන්තුවේදි කියයි !

0
98
kabir2020 විසර්ජන කෙටුම්පත පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙමින් තිබේ.
එම විවාදයට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සඳහන් කළේ මේ රටේ නිදහසේ පසුව වාර්තා ගත ණය ප්‍රමාණයක් මෙරට රජය ලබා ගෙන ඇති බවයි.
වැඩිදුරටත් අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්.
“හැබැයි ඕක මිනිස්සුන්ගේ සාක්කුවට යන්න තියෙන්ට ඕනෙනේ. එහෙනම් ඇයි මිනිස්සු රත්තරං බඩු උගස් තියන්නේ. කාගේ සාක්කුවටද යන්නේ. ඔබ අසමත් ඒක තමයි මිනිස්සු කියන්නේ ගෝඨා ෆේල් කියලා. මේක මම කියන එකක් නෙවෙයි. මිනිස්සු පාරේ කියන ඒවා.දුකයි කියන්න”
මුලාශ්‍රය -citizen.lk