මීගමුව රෝහලේ ඩෙංගු ඒකකයේ නිළධාරිණියක් තිල්ලන්දුව ගමට ඩෙංගු බෝකරලා ?

0
91

ඩෙංගු 10ඩෙංගුඩෙංගු 2

මිගමුව තිලන්න්දුව පල්ලිය අසලින් දිවෙන ගරු අබා කොස්තා පියනම පාරේ පිහිටි වල් බිහිවි පාලුවට ගිය නිවසක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ කිපදෙනෙකුටම මේ වන විට ඩෙංගු බෝවි ඇතැයි ප්‍රදේශවාසින් විසින් චෝදනා එල්ල කර තිබේ.
ප්‍රදේශවාසින් පවසා සිටින්නේ මේ නිවසේ හිමිකාරිය මිගමුව රෝහලේ ඩෙංගු ඒකකයේ ප්‍රධාන නිළධාරිණියක් බවය.
කෙසේ වෙතත් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවා ඩෙංගු පතුරන මේ නිවස ගැන මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවටද චෝදනා එල්ල වි තිබේ.
මිගමුව පුරාද මේ වන විට ඩෙංගු පැතිරයාමට පටන් ගෙන ඇති පසුබිමක මෙවන් අවදානම් තත්වයන් නිර්මාණය වෙන තෙක් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිහඩව සිටින්නේ කාට බයේදැයි අවට ජනයා ප්‍රශ්ණ කර සිටිති

ඩෙංගු 3ඩෙංගු 4ඩෙංගු 5