ටාජ් සමුද්‍ර හෝටලයේ සේවකයින් සිව්දෙනෙකුටත් කොරෝනා…..

0
197

newscenter.lk-bolg-thumbnail-9( 8.30 am ) ටාජ් සමුද්‍ර හෝටලයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ් 19 වැලදී ඇතිබව අනාවරණය වී newscenter.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබෙන අතර  හෝටලයේ වැඩකටයුතු සාමාන්‍ය අයුරින් සිදුකරගෙන බව වැඩිදුරටත් සඳහන්ය

ඔවුන්ගේ සේවකයින් හට වෛරසය ආසාදනය වූයේ කෙසේද සහ ඔවුන් හෝටලයේ සේවය කළේ කුමන අංශයේද යන වග මෙතෙක් අනාවරණය වි නැත.