මිගමුවේ කරවල නිෂ්පාදනය නවතා දැමේ !

0
494

කරවල 3කරවල 1මීගමුවේ කරවල නිෂ්පාදනය ලබන 15 දායින් පසු තාවකාලිකව නවතා දැමිමට පියවර ගෙන ඇතැයි කුට්ටුදුවේ ප්‍රදේශයේ ප්‍රධාන කරවල නිෂ්පාදකයෙකු මිපුරට පවසා සිටියේය
එයට ආසන්නතම හේතුව ලෙස ඔහු පවසා සිටියේ කොටුව පිට්ට්නිය අසල වැල්ලේ කරවල නිෂ්පාදයේ නියැලුන කිපදෙනෙකුද කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනිමත් සමගින් සෞඛ්‍ය බලධාරින් විසින් මෛ තින්දුව ගෙන ඇති බවයි.
කුට්ටිදුවේ පමණක් කරවල නිෂ්පාදනයේ නියැලනෙ පවුල් 400 කට ආසන්න ගණනක් සිටින බව වාර්තාවේ.
කෙසේ වෙතත් මේ අයගේ නිෂ්පාදන ඉදිරි දින කිපය තුල කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට යැවිමට කටයුතු සම්පාදනය වෙමින් ඇති බව කුට්ටිදුවේ කරවල නිෂ්පාදකයෙකු පවසා සිටියේය