‘මුට්ටි ගඟට දාපු දවසේ ඉඳලා කොරෝනා මරණ වැඩි වෙලා’ – රන්ජන් (වීඩියෝ)

0
129

 Ranjana-Ramanayake-2020.11.13email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button

(6.30 am )  ඒලියන්ත වයිට්ගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.
ඒලියන්ත වයිට් හිමාලයේ සිට පැමිණි බව කියුවද සත්‍ය වශායෙන්ම ඔහු කලකට පෙර වේදිකාවල සිංදු කියූ ඉමේෂ් රංගන නම් ජම්බුගස්මුල්ලේ අයෙක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නොතකා ආණ්ඩුව මෙවන් මිත්‍යා මත පසුපස පසුපස යන්නේ කුමක් නිසා දැයි ඔහු ප්‍රශ්න කලේය.
ඔහු මෙම කරුණු සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.


theleader.lk