මීගමුවෙන් අදත් ආසාදිතයන් 22 ක් ! මුළු ආසාදිතයන් ගණන 210 දක්වා ඉහලට !

0
79

corona( 7.45 pm ) මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශය තුල අදත් කොරෝනා අසාදිතයන් 22 ක් වාර්ථා වි තිබේ. ඒ සෙත්තප්පාඩුව ප්‍රදේශයෙන් 9 දෙනෙකු සහ ඊයේ දිනයේ කාමච්චෝඩේ ප්‍රදේශයේ සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ 130 න් අද හදුනා ගැනුන 13 දෙනාත් සමගින්ය.
මේ වන විට මුළු ගණන 210 දක්වා ඉහල ගොස් තිබේ.