වැලිකඩ හිරගෙදර වහලෙන් බිමට බැස්ස සිරකරුන්ට සාධාරණයක් ඉටුකරන් සුදර්ශණිට හැකිවෙයිද ?

0
73

සුදර්ශණි( 5.00 pm ) මැගසින් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් වහලය මත නැඟී කළ ඉල්ලීම් විරෝධතාව අවසන් කර තිබුන බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එම රැඳවූවන් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් මෙසේ සිය විරෝධතාවය අතහැර තිබුන බවද ඒ මාධ්‍ය වාර්තාවලට වැඩිදුරටත් සදහන්ය.
අමාත්‍යවරිය සිරකරුවන්ට පවසා තිබුනේ ඔවුන්ගේ ඉල්ලිම් ඉටුකර දිමට කටයුතු කරන බවය.
බොහෝ මැති ඇමැතිවරුන් මේ ආකාරයෙන් පොරොන්දු ලබාදිම විරෝධතා අවසන් කර ඇති 100 ගණන් වු ඉතිහාසමය අත්දැකිමක් තුල රාජ්‍ය අමැතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඊට වඩා වෙනස් දෙයක් කරාවිදැයි සැබැවින්ම අවදියෙන් යුතුව බලා සිටිය යුතුව තිබේ