මීගමුව හුදකලා කොට මාසයක් ! ජනතාව අතර ආහාර හිඟයක් ? ජනතා නියෝජිතයො දෙන්නාම බුදි ?

0
60

1584675938-curfew_L( 8.15 am ) මීගමුව තවදුරටත් හුදකලා කොට තිබේ.හෙට දිනයට  මිගමුව හුදකලා කොට මසක් ඉක්මවා යනු ඇත. මිගමුවේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වන්නේ බරපතල ආහාර හිඟයක් ඇතිවෙමින් තිබෙන බවය.
ආහාර බෙදාහැරිම සදහා මෙවර විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය වි නොමැත.නිදහසුනක් ලෙස ගතහොත් බෙදාහැරිමේ අවසරයද සහතිව කුරණ ප්‍රදේශයේ විවෘතව තිබුන කඩ දෙකක් මේ වන විට වසා දමන්නට සිදුව ඇත්තේ බෙදාහැරිම වියදම් අධික කටයුත්තක්ව තිබිමද හේතුකොට ගෙනය.nimal - kavinda
මේ ආකාරයෙන් මිගමුවේ බොහෝ ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිමට කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නැත.
මිගමු ජනයා මුහුණ දෙන ප්‍රශ්ණ ගැන කථා කිරිමට කිසිදු ජනතා නියෝජිතයෙක් නැත. පාර්ලිමේන්තු ගිය දෙන්නාද ඉන්නේ මර නින්දකය යැයි ජනයා චෝදනා කරති.
අඩුම තරමින් නාගරික මන්ත්‍රිවරයෙකු හෝ පැමිණ ගම්වල ජනයාගේ ප්‍රශ්ණ ගැන විමසා බලන තත්වයක් නැතැයි බොහෝ ප්‍රදේශවලින් එල්ලව ඇති ප්‍රධාන චෝදනාවයි