විස්සේ බලතල ක්‍රියාත්මකයි : රාජ්‍ය ආයතන බර ගණනක් ජනපති යටතට – අති විශේෂ ගැසට් නිවේදනයක් !

0
173
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
GR 2020.11.22
( 7.00 am )  රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තමන් වෙත පවරා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබුන බලතල යටතේ එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ නොවැම්බර් මස 20 වන සිකුරාදා දිනයෙන් යුතුවය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් එම අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.
ත්‍රීවිධ හමුදාවන්ට අදාල විෂයන් හා ආයතනවලට අතිරේකව මෙතෙක් වෙනත් අමාත්‍යවරුන් වෙත පවරා තිබු විෂයන් හා ආයතන රැසක් ද මෙම ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා යටතට පත්කර ගෙන ඇත.

theleader.lk

20th amendment to the constitution Gazette 2

Gazette2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here