මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 244 දක්වා ඉහලට ! 159 සුවය ලබා නිවෙස්වලට !

0
60

corona 2( 12.15 pm )  මීගමුව මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා අසාදිත රෝගින් ගණන 244 ක් දක්වා ඉහල ගොස් ඇති අතර පුර්ණ සුවය ලබා නිවෙස්වලට පැමිණ ඇති ගණන 159 ක් වන බව සෞඛ්‍ය බලධාරිහු පවසා සිටිති.
ඒ අනුව තවත් 85  දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.
මීගමුව දැනට සති 5 කටත් වැඩිකාලයක් හුදකලා පොලිස් වසමක් ලෙසින් පවතින අතර නිසි පරිදි ආහාර පාන සැපුයම සිදුවන නොවන පසුබිමක නිවැසියෝ මහත් අපහසුතාවලට පත්ව ඇති බව ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ.
මෙම තත්වය පිළිබව මිගමුව ප්‍රාදේශිය ලේකම්වරිය දැනුවත් කිරිමට ග්‍රාමනිළධාරින් පවා පියවර ගෙන ඇතැයිද වාර්ථාවේ