මීගමුව නගරයේ මසකටත් වඩා වැඩි කාලයක් හුදකලා කොට තිබු අවස්ථාවක සරණක් නොමැති අසරණයන් සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් මුලිකවිමෙන් මීගමුව නගරය පුරා අසරණ පවුල් සදහා බඩු මලු බෙදා දිම අද සිදුකර තිබුණි.
මේ තරුණ පිරිස හා ඒකාබද්ධව සිටින මිගමුව පුරා විසිරුන සෑම තරුණයන් සිය ගම්වල අසරණයන් සහන මලු ලබාදිමට පියවර ගෙන තිබේ