මීගමුව අයවැය විවාදය මගහරිමින් ලංසා පවුලට සහය දුන් එජාප නාගරික මන්ත්‍රිලා මෙන්න..

0
76

gihan and team( තෙවන  සංස්කරණය ) මිපුර වෙබ් අඩවිය වඩාත් නිවරදිව හෙළිදරව් කළ පරිදි එජාප නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් ලංසා පවුලට සහය දක්වමින් අද අයවැය විවාදයට නොපැමිණ මගහැර ගොස් තිබේ.
මේ අය අතර වත්මන් එජාප සංවිධායක ගිහින් බෙන්ජමින් ද වෙයි.
ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි මිගමුව නියෝජන කළ එජාප අපෙක්ෂකයාද වෙයි.
මෙයට අමතරව

හිටපු විපක්ෂ නායක රවි ජිවානන්ද
නාගරික මන්ත්‍රි සජිත් මොහාන් ( රැස්විමේ ආරම්භ අවස්ථාවේදි නොසිටි  නාගරික මන්ත්‍රි සජිත් මොහාන් ප්‍රමාද වි මිට සුලු මොහොතක පෙර පැමිණ ඇතැයි අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි – අප විසින් මිට පෙර මේ පිරිසේ Plan B සැලැස්ම ගැනද ඉඟි කර තිබුණි )
නාගරික මන්ත්‍රි නස්මියාර්
නාගරික මන්ත්‍රි මාක් සුජිත්
නාගරික මන්ත්‍රි මනෝජ්
නාගරික මන්ත්‍රි ගෝමස්

අද දිනයේ අයවැය විවාදය මගහැර යමින් ලංසා පවුලට එය දිනා දිම සදහා අප කළින් නිවරදිවම හෙළිදරව් කළ පරිදි කටයුතු කර ඇත