මීගමු නගරාධිපති කාන්තා මන්ත්‍රිවරියන් සමඟ බජට් සවාරියක..

0
56

නිර්මලා--1024x683මීගමු නගරාධිපති දයාන් ලංසා මිගමුවේ නාගරික මන්ත්‍රිවරියන් පිරිසක් සමගින් දින කිපයක සවාරියක් සදහා පිටත්ව ගොස් ඇතැයි අපගේ නගරසභා ආරංචි මාර්ග දක්වා සිටි.
මේ සවාරිය අයවැය ජයගැනිමේ ප්‍රිතිය නිමිත්තෙන් යැයිද සැලය.

කාන්තාවන් පමණක් සමගින් නගරාධිපති වරයා මේ ගිය බජට් සාවාරිය ගැන විවිධ කතා පිරිමි මන්ත්‍රිවරුන් විසින් තැන තැන අද කථා කරමින් සිටි බවද ඉතාමත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මිට පෙර වසරකදි  අයවැයට පෙර ගොස් තිබුණ පාසිකුඩා සංචාරය මිගමු නගරසභා ඉතිහාසය තුල අමතක නොවන එකක් බවද ඒ පිරිමි මන්ත්‍රිවරු විසින් පවසා තිබුණු බව සැලය.
මේ අතර රට මුහුණ දි ඇති අර්බුදකාරි වාතාවරණය තුල විනෝද චාරිකාවල නොයෙදෙන ලෙසද රජය නිරන්තරයෙන්ම උපදෙස් දී තිබේ
කාන්තා මන්ත්‍රිවරිය