සංවිධායක චෝදනාවලින් ගැලවෙන්න රට ගිහින්ද..?

0
51

P1070625 newsමැයි 30 වනදා පැවති උද්ඝෝෂණය පිළිබදව කෙරෙන සාකච්ඡාවන් වලදි මීගමු  ප්‍ර දේශයේ එක්තරා දේශපාලකයෙකුගේ නමද ගෑවෙන්නට පටන්ගෙන තිබේ.30 වනදා අලුයම කටුනායක හා අවට පෝස්ටරයක් අලවා තිබුණි.එහි සදහන්ව තිබුනේ කම්කරුවන්ගේ අරගලය කිසියම් රැවටිල්ලක් බවය.එමෙන්ම එදිනම පත්‍රිකාවක්ද බෙදාහැර තිබුණි. එය පැහැදිලිව මේ අරගලයට සහය දක්වන වෘත්තිය සමිති බරපතල  ලෙස විවේචනයට ලක්කරමින්ය.මේ සියළු රාජ්‍ය මෙහෙයුම් වලට දේශපාලකයෙකුගේ නමද ගෑවි තිබේ.ඔහු මේ දිනවල රටින් බැහැරව ගොස් ඇති බවද සැලය.