ABC ටෙන්ඩරය මන්ත්‍රි සහෝදරයාටද ???

0
124

මීගමුව මහනග සභාවේ 2013 වසර සදහා ඒබිසි කුඩා කළු ගල් සදහා වන ටෙන්ඩරය වෙනුවෙන් වැඩි මිළ ඉදිරිපත් කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක්ගේ සහෝදරයෙක් එය ලබාදිමට ඇති සුදානම් ගැන වාර්ථාෙව්.

මේ සදහා ප්‍රධාන ඉජිනේරුවරයා විසින්ද දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයිද සැලය.