AIA වෙතින් අයිස්ක්‍රිම් දන්සැලක්

0
308

AIA 6AIA 4aia 1AIA 2AIA 6මීගමුව කෙලින් විදියේ ෆුඩ් සිටිය අසල පිහිටා ඇති AIA රක්ෂණ සමාගම විසින්  අද දින උදේ වරුවේ අයිස් ක්‍රිම් දන්සැලක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට එමආයතනයේ කළමණාකරු  සමන් විජේසිංහ මහතා ඇතුළු කාර්යමණ්ඩලය සහභාගී වූහ.
පැය ගණනාවක් පුරා පැවැති මේ දන්සැල කරා විශාල පිරිසක් සහභාගිව සිටියේය.