මේ මහමොළකරු මීගමුව අගුරුකාරමුල්ල ප්රදේශයේ පදිංචි 26 වියැති අයෙකි.
මෙම සොරකම සිදුවිමෙන් පසු මීගමුව පොලිසිය විසින් මාස එකාමාරක් තිස්සේ මේ අය පිළිබදව කෙරුණ නිරන්තර විමර්ශනයක ප්රථිපලයක් ලෙසින් මේ අයව අත්අඩංගුවට ගැනිමට හැකිව තිබුණි.
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක උදය කුමාර වුඩ්ලර් මහතා කියා සිටියේ මෙම සැකකරුවන් හෙට දිනයේ මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවය.