Saturday, November 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

AUTHOR NAME

fgamage

17063 POSTS
1 COMMENTS

ව්‍යාපාරික මුස්ලිම් මිතුරන්ට ගරු කිරීමේ චාරිත්‍රයක් දිනපතා පොලේදී..

මේ දිනවල  සිදුකෙරෙන මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය නිමවන සන්ධ්‍යාෙව්දී  එම චාරිත්‍ර කටයුතු  සිදුකරන මොහොතේ දී ඔවුන් සමග සිය සහෝදරත්වය බෙදාගැනීම සදහා  සංග්‍රහයක් පැවැත්වීම සෑම...

මීගමුව රෝහලේ මානසික රෝගියෙකු උපවාසයක ?

දින කීපයකට පෙර මීගමුව රෝහලේ දී එක් පුද්ගලයෙකු  රෝහල් භූමියේ ඇති බුදු මැදුරේ  මුදුනට නැග තිබුණි. මෙය දුටු සාමාන්‍ය පුද්ගලයෙකු සිතන්නේ මොහු ඉල්ලීමක් දෙනතුරු...

හලාවත රෝහලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

  තොරතුරු දැනගැනීමේ  අයිතිය උල්ලංඝනය කරමින්, මාධ්‍යෙව්දීන් සදහා  අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධා පමුණුවමින් කටයුතු කළ  හලාවත රෝහලේ පරිපාලනයට විරෝධයපාමින් අද  පෙරවරුවේ විරෝධතාවක් හලාවත මහ රෝහල...

මාස 7ක් තිස්සේ දියණිය දූෂණය කළ පියා බන්ධනාගාරයට

පළගතුරේ ප්‍රෙද්ශයේ ජීවත්වන ,වයස අවු 14ක දැරිවියක් සිය පියා අතින් මාස 7ක පමන සිට දූෂණයට ලක්වී ඇති බව පසුගියදා කොච්චිකඬේ පොලීසිය විසින් කරන ලද...

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පුත්තලමේ මාධ්‍යෙව්දීන් උද්ඝෝෂණයක

පුත්තලම් දිස්ත්‍රික් මාධවේදීන්ට තොරතුරු ලබාදීම පුත්තලම් දිස්ත්‍රික්කයේ රජයේ ආයතන කීපයක් විසින් ප්‍රතික්ෂේප කිරීම හා බාධා ඇතිකරන බව එම මාධ්‍ය සංවිධානයේ ලේකම් පවසයි.  එම ආයතන...

නගර සභා කම්කරුවන්ගේ විරෝධතාවක්

ඊයේ පෙරවරුවේදී  මීගමුව නගර සභාවේ සේවය කරන කම්කරුවන්ගේ විරෝධතාවයක්   මීගමුව නගර සභා භූමියේදී පැවැත්විණි.  මෙම විරෝධතාවය පවත්වන ලද්දේ ඊයේ පැවති නගර සභා රැස්වීමට  විපක්ෂයේ...

”වැඬේ අනාගත්තු හන්දයි මේ අඩුපාඩු පෙන්වා දුන්නේ. ” – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

  මීගමුව මහා නගර සභාවේ 2012 අගෝස්තු මස මහා රැස්වීම අගෝස්තු මස 08 වැනි දින පෙරවරුවේදී පැවැත්විණි. එහිදී දැනට වසා දමා ඇති මීගමුව රාජපක්ෂ උද්‍යානය...

සජිත්ගේ දෙවෙනි ගමන ….

සජිත් අද රාත්‍රියේ සිය දෙවනි ගමන එයාර් ලංකා යානකින් පිටත්ව යාමට නියමිතය.මේ සදහා මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරු 7 දෙනෙක්ද සහභාගි වන බැව් වාර්ථාවේ.මීගමුවේ විපක්ෂයේ...

ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු බැංකොක් සවාරියක….

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරු විනෝද චාරිකාවක් සදහා බැංකොක් බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතය.මේ සදහා විපක්ෂයේ මන්ත්‍රිවරැන් දෙදෙනෙක් ඇතුලත්...

රාජපක්ෂ උද්‍යානය බදුදිමේ මගඩියෙන් රු 62,00000.00 ක පාඩුවක්

නිමල් ලංසා නගරාධිපති ව සිටි සමයේ සිදුකෙරුන රාජපක්ෂ බදු ගිවිසුම් මගඩිය හේතුවෙන් මීගමුව මහනගර සභාව දැනටමත් රු හැටදෙලක්ෂයක පාඩුවක් ලබා ඇතැයි හිටපු විපක්ෂ නායක...
Exit mobile version