Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 28, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
17058 POSTS
1 COMMENTS
News
කලාප අධ්‍යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?
fgamage
-
2012 March 24
හිටපු මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ නිලධාරීන් තුළ ප්‍රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ...
News
ශාන්ත මරියාවට විශේෂ ටෙනිස් ජයග්‍රහණයක්
fgamage
-
2012 March 24
පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ඔටර් ඇක්වාටික්ස් ටෙනිස් ක්‍රීඩා සමාජය මගින් පැවති විවෘත ටෙනිස් තරගාවලියේදී මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ දෙවන වසර සහ 3...
Stories
ඩෙංගු ගැන අවධානයෙන් නොසිටීමේ අවධානම
fgamage
-
2012 March 23
වසංගත රෝග පාලනය කරගත නොහැකි රටක් බවට ලංකාව පත්වී ඇති බව ට දැන් විවාදයක් නොමැත. ඩෙංගු උවදුර එක් උදාරණයකි. එමෙන්ම මාරාන්තිකය. නමුත් මේ පිළිබදව...
News
හේෂා මෝටර්ස් නව අලෙවි ප්රදර්ශනාගාරයක්
fgamage
-
2012 March 23
රථ වාහන බැට්රි අලෙවි සේවාවේ , මීගමු නගරයේ පුරෝගාමී සහ ප්‍රමුඛතම ආයතනයක් වන ”හේෂා මෝටර්ස් ” නවතම අලෙවි ප්‍රදර්ශනාගාරය මීගමුව, ශාන්ත ජෝශප් විදීයේ අංක...
News
ඒත්තුකාලේ දී විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
fgamage
-
2012 March 22
2012 මාර්තු 20 වනදා ඒත්තුකාලේ ප්‍රෙදේහයේ හෝටලයකදී විදේශිකයන් දෙදෙනෙකු ව මීගමුව පොලීසිය විසින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුක්රේන ජාතික විදේශිකයන් දෙදෙනො පිළිබදව සැක...
Articles
අතේ ඉතිරිවන රු 10ටත් විදින රෝහල් කැන්ටින්
fgamage
-
2012 March 21
මේ ලගදී දිනක මීගමුවේ රෝහලේ කැන්ටිමට ගියේ අරඹා තිබූ වැඩ වර්ජනය නිසා රෝහලේ තත්ත්වය පිළිබදව සොයා බැලීමටය. ඒ අතරදී කැන්ටිමට ගොඩ වූයේ බඩගින්නකට මොනවාහරි කෑමටයි....
News
මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට වාර්තා කරයි
fgamage
-
2012 March 21
මීගමුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසූ පරිදි අද මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සියලූම දෙනා රෝහලේ සේවයට වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය දින වලදී...
News
මීගමුවේ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකරුන් දේශපාලකයින්ගේ හෙංචයිලා ද?
fgamage
-
2012 March 21
මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට පසුගියදා වෙනත් කලාපයකට මාරුවීමක් ලැබීණි. ඔහුගේ මෙම මාරුවීම සිදුකරුණේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය නොවූ අතර එය දේශපාලන අතපෙවීමක් බවට...
informations
ජිනීවා හී සිද්ධවෙන්නේ කුමක්ද ?
fgamage
-
2012 March 20
ජීනීවා හී සිද්ධ වන්නේ කුමක්ද හා අන්තර්ජාල පරිහරණය පිළිබදව දැනුවත් කෙරෙන වැඩමුලුවක් - 2012 මාර්තු 24 සෙනසුරාදා -රයිට් ටූ ලයෆ් ආයතනයේදී පැවැත්වේ. රටේ මෙන්ම ලෝකයේ සිදුවන ...
News
මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අදත් වර්ජනය කරති
fgamage
-
2012 March 20
පසුගිය 13 වනදා ආරම්භ කළ රජයේ වෛද්‍ය සේවයේ පරිපූරක වෙද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය පසුගිය දින කිපයේම පැවතිණි. මොවුන්ගේ ඉල්ලීම් සම්බන්ධව රජය විසින් තවමත් කිසිම සහනදායී ...
1
...
1,647
1,648
1,649
...
1,706
Page 1,648 of 1,706
Latest news
මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!
2024 November 28
ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ
2024 November 28
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
- Advertisement -
Go to mobile version