Wednesday, November 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

AUTHOR NAME

fgamage

17055 POSTS
1 COMMENTS

මීගමුවේ සුළු ධීවරයන් වර්ජනයක.

මීගමුවේ  කොටුව පිට්ටනිය අසල වැල්ලේ කරවල අලෙවි කරන ව්‍යාපාරිකයන් සිය කරවල නිෂ්පාදන කටයුතු සදහා පිටපළාත් වලින් මාළු ගෙන ඒමට විරෝධය පළ කරමින් වැල්ලවිදිය සහ...

තෝප්පුව ඇල මායිමේ නව ඉදිකිරීමකට අවසර නැහැ

කොච්චිකඬේ නගරයේ  ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත් ඇල...

ගී‍්‍රල් , ගේට්ටු හදන පොඩි වැඩ පළකින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ

  ‘‘ මීපුර ” ව්‍යාපාරික හමුව තුළින් මෙවර කෙටි සංවාදයක නිරත වන්නේ මීගමුව නගරයේ ස්ථාපිතව ඇති සුමුදු මාර්කටින් ප‍්‍රදර්ශනාගාර අලෙවි ආයතනයේ සහ රැුන්නිට් ඉංජිනියර්ස් යන...

විශේෂඥවරයෙකුගේ ගණන්

මීගමුව  ප්‍රෙද්ශයට පැමණී  අලුත්  වි‍ෙශ්ෂඥවරයෙක්   තම සේවාදායකයිගෙන් අලුත්ම අලුත් තාලේ අය කිරමක්  සිදුකරන බව වාර්තා වේ. මෙම විශේෂඥවරයා ගේ විෂය ළමයින්ට සම්බන්ධ නිසා දෝ මේ...

සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

සියලු ජාතීන්ගේ  සමගි සංවිධානය විසින්  අවුරැදු 17ක කාලයක් පුරා පවත්වන කලාකරැවන් හා සමාජ හිතකාමී සේවකයන් අගයා පිරිනමන සම්මාන උළෙල  පසුගියදා රත්නපුරයේදී පවත්වන ලදී. එහිදී ...

මිතුරන් සමග රයිස් ගැනීමට ගිය ජීසස්ට අන්සර් හෝටලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

කේ. ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දුගේ වයස අවු 15 කි. මීගමුව ඔහු ජීවත්වූයේ  අසරප්පා වත්තේ කුඩා නිවසකය. ඔහු අධ්‍යාපනය ලැබූවේ මීගමුව සාන්ත පීතර විදුහලේ 10 වසරෙය්ය....

නීති විරෝධී ගබ්සා සිදුකිරීමට ජංගම සේවයක් ?

පසුගිය සති කිහිපයකට පෙර  ඉතා ශෝකජනක ලෙස වෙන්නප්පුව - සිරිගම්පල  ප‍්‍රදේශයේ තරැණියක් සිය ජීවිතයෙන් සමුගත්තේ සමාජයට කතා බහ කිරීමට ද මාතෘකාවක් ඉතිරි කරමිනි. ඇය අවු...

අන්දමන් දූපතේ සිරගතව සිටි ධීවරයින් ලංකාවට

අන්දමන් දූපතේ  අවුරැදු දෙකාහමාරක්  සිරගතව සිට පසුගියදා නිදහස ලැබූ  ධීවරයින් 06 දෙනා අද පෙරවරැවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.  එම අවස්ථාව ඉතා සංවේගශීලී අවස්ථාවක් වුයේ එම...

නීතී විරෝධීව වසා දැමූ තෝප්පුව ඇල මාර්ගය ගැන දැන් වත් සාධාරණයක් ඉටු වේද ?

කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත්...
Exit mobile version