spot_img
spot_img
spot_img
Thursday, March 13, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

17317 POSTS
1 COMMENTS

ගුරුගේ ගෙන් මීගමුව කලපුවට සංචාරක බෝට්ටු

සංචාරක අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුබද්ධීතව මීගමුව කලපුවේ සංචාරක බෝට්ටු සවාරි සදහා අවසරය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ගුරුගේ මහතාට ලබාදී ඇති බව වාර්තාවේ. මෙම...

නගර සභාවේ අක්‍රමිකතා ගැන වැඩබලන විපක්ෂනායක නිහඩ ඇයි ?

පසුගිය සති කීපයකට පෙරදී මීගමුව නගර සභාව විසින් පවත්වාගෙන යන කොච්චිකඩේ බදාදා රාත්‍රී පොළ සම්බන්ධයෙන් කරන ලද වෙනස්කිරීම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද ...

කොච්චිකඩේ පොළ නැවතත් ටෙන්ඩර්කරුට ?

පසුගිය සති කීපයකට පෙර  නගර සභාව විසින්  කොච්චිකඩේ රාත්‍රී පොළ පවත්වන ස්ථානය හා ටෙන්ඩරය වෙනස් කරමින් නැවතත් බදාදා රාත්‍රී පොළ කොච්චිකඩේ දුම්රියපළ අසල පැවැත්විමට...

මීගමුවේ , 0/L දෙමළ මාධ්‍යයේ හොදම ප‍්‍රතිපළ සිසුවියන් සිව් දෙනෙකුට.

පසුගියදා ප‍්‍රකාශයට පත් කල මෙවර අපොස සාමාන්‍ය පෙල විභාග ප‍්‍රතිඵල අනුව මීගමුව අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසු සිසුවියන් අතරින් මුල් පෙලේ එනම්...

ගල් කන්ද හන්දියේදී අනතුරට ලක්වූ තරුණයා හදුනා ගැනේ

අද අලුයම ගල්කන්ද හන්දියේදී ලොරියක ගැටී සිය යතුරු පැදිය ගිනිගෙන පසුව මියගිය තරුණයා බන්ඩාරවෙල  ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් වන මත්තුම හේවගේ ජගත් රූපසිංහ යන පුද්ගලයෙක් බව...

ලොරියක ගැටි යතුරුපැදිකරුවෙකු ගිනි ගෙන මිය යයි.

අද අලුයම මීගමුවේ ගල්කන්ද හංදිය ප්‍රදේශයේදි යතුර පැදියක් ලොරියක ගැටි යතුරු පැදියේ ඉන්ධන ටැංකිය පුපුරා යෑමෙන් යතුරු පැදියත් එය පැදවු තැනැත්තාත් එම ස්ථානයේදිම මිය...

මීගමුවේ ඇත්ත නගරාධිපති කව්ද???

මීගමුව මහ නගර සභාව යනු දේශපාලනිකරණයේ දඩු අඩුවට අසුව ගෙල සිරවෙමින් මියෙන්නට දගලන තැනක් බවට පත් වෙමින් තිබේ. නගර සභාවේ නගරාධිපතිධුරයට ආණ්ඩු පක්ෂයෙන් කව්රුන් පත්...

මීගමුව හිටපු විපක්ෂනායකවරයාට ඇප

විදෙස් මුදල්  සොරකමක්  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි  සැකකරුවන් 06 දෙනාට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ‍යේදි  ඇප ලබාදෙන ලදී. ඒ අනුව ඒ එම සොරකම සම්බන්ධයෙන් අනුබල දීමේ...

අඹකඳවිල වැලි ජාවාරම

හලාවත අඹකදවිල ප්‍රදේශයේ අක්කර 100 ක පමණ ප්‍ර දේශයක සිදුකෙරෙන දැවැන්ත වැලි ජවාරමක් හේතුවෙන් ප්‍ර දේශයේ දිය උල්පත් පවා තර්ජනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසි හු...

කලාප අධ්‍යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?

හිටපු මීගමුව කලාප අධ්‍යාපන   අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙ‍යේ නිලධාරීන් තුළ ප්‍රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට  වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ...

Latest news

- Advertisement -spot_img