Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 24, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
17047 POSTS
1 COMMENTS
News
ලිදේ වැටී මිය ගියේ යැයි කියන දැරියගේ මරණය මිණිමැරුමක්ද?. …
fgamage
-
2011 July 9
පසුගිය ජුලි 05 වැනිදා, ලිඳකට වැටීමෙන් සත් හැවිරිදි දැරියක් මිය යාමේ ශෝචනීය පුවතක් කිඹුලාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණි. මෙලෙස මිය ගොස් ඇත්තේ කිඹුලාපිටිය දම්න්නගහවත්ත ප‍්‍රදේශයේ...
News
මීගමුවේ මහා ඉඩම්කොල්ලය නගර සභාවේදි හෙළිවිම ආණ්ඩු පක්ෂය විසින් වලකයි.
fgamage
-
2011 July 8
(රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි 06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින්...
Articles
උපනගරාධිපති සේපාල මොරවක බලය ඉක්මවා කටයුතු කරලා – නාගරික මන්ත්‍රි ප්‍රදීප් පීරිස්
fgamage
-
2011 July 8
පසුගිය ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර...
News
කට්ටුව, රුවන් දිල්සිරි ඝාතන නඩුවේ සැකකාර මාර්ක් සුජිත් මංතී‍්‍රවරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.
fgamage
-
2011 July 7
කඩුවකින් කපා පුද්ගලයෙකු ඝාතනය කලේ යැයි දැනට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ මාර්ක් සුජිත් නාගරීක මංතී‍්‍රවරයා ජුලි...
News
‘‘මේ මහා නගර සභාව දුෂිතයන් ආරක්ෂා කරනවා’’ මීගමුව මහා නගර සභාවේ විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු කියයි.
fgamage
-
2011 July 7
ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී එහි විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර...
News
වෙළඳ කලාප සේවක රොෂේන් ඝාතන නඩුව ලබන ජුලි 11 දා යලිත් විභාගයට.
fgamage
-
2011 July 6
පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජනා කල විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂනය අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය...
News
මීනිමරු චෝදනා ලැබ බන්ධනාගාරගත මන්ත්‍රි අද මීගමුව මහ සභාවට ?
fgamage
-
2011 July 6
කට්ටුව ප්‍රදේශයේදි පුද්ගලයෙකු කඩුවකින් කපා ඝාතනය කිරිම නිසා චෝදනා ලැබ දැනට බන්ධනාගාරගතව සිටින මීගමුව මහ නගර සභාවේ ආන්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් මහතා අද...
News
රෝෂෙන් සමරා පුජාවක් තියන්න පල්ලිය දෙන්න බෑ කියලා…
fgamage
-
2011 July 6
පසුගිය මැයි 30 වෙනිදා නිදහස් වෙළද කලාප කම්කරු අරගලයේදි පොලිස් වෙඩිපහරින් මිය ගිය රෝෂෙන්ගේ අවමඟුල හමුදාවේ සහ කතෝලික පල්ලියේ පුර්ණ අනුගුහය සහ අධික්ෂණය යටතේ...
News
මීගමුවේ Water board එක මිනිස්සුන්ට මඩ වතුර පොවනවා. ඒකට විරුද්ධව මම නඩු දානවා. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී .
fgamage
-
2011 July 5
පසුගිය දින කිහිපයේ මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශ වලට ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලය මගින් ලබා දෙන ජලයේ මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය මිශ‍්‍රව...
News
මුහුදට පැන්න කාමච්චෝඬේ තරණයාගේ මරණයට වගකිවයුත්තේ පොලිසියද?
fgamage
-
2011 July 4
පසුගිය ජුලි 01 වැනිදා උදේ 10.00 ට පමන මීගමුව , කාමච්චෝඬේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුපස මීගමුව, පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ලූහු බැඳ...
1
...
1,689
1,690
1,691
...
1,705
Page 1,690 of 1,705
Latest news
මිගමු කලපුවේ ඔරුවක් පෙරළි දෙදෙනෙක් අතුරුදහන් .!
2024 November 24
කලු ගල් පමණක් ඉතිරි කරමින් නිදන් හෑරිල්ලත් අවසන්.! (PHOTOS)
2024 November 24
කළු සුදු පුවරුවෙන් ඔබේ ඇස් වල දුර්වලතා හඳුනාගන්න
2024 November 23
වෛද්‍ය අර්චුනා ජෝකර් කෙනෙක්ද ?
2024 November 23
“”ද සිල්වා මාවත”” පිළිසකර කිරීමට අවධානය යොමු කරනවා – මීගමුව නාගරික කොමසාරිස්වරිය.
2024 November 22
- Advertisement -
Go to mobile version