spot_img
spot_img
spot_img
spot_img
Monday, April 21, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

17454 POSTS
1 COMMENTS

වැඩි ඡන්ද 15000 කින් මීගමුව දිනන බවට ඇමති නිමල් ලංසා කියයි.

`බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා මහතා අද උදෑසන සිය සොහොයුරු දයාන් ලංසා සමගින් වැල්ලවිදියේ  කනිෂ්ඨ විදුහලේදි  ඡන්දය භාවිතා කිරිමෙන් අනතුරුව එහි පැමිණ සිටි...

දඵවකොටුවේ, වැලි නිස්සාරණ ව්‍යාපාරයට ජනතා විරෝධය

 සැප්තැම්බර් මස 28 වනදා දළුවකොටුව ප‍්‍රදේශවාසීන් පිරිසක් ප‍්‍රදේශයේ ඉඩමක සිදුවන වැලි හෑරීමකට විරෝධය පාමින් උද්ඝෝෂණයක නිරත විය. ප‍්‍රදේශයටත් ජන ජීවිතයටත් මෙම වැලි නිස්සාරණය...

ජන්ද දායකයෝ නැති පාරක් ?

මීගමුවේ ජන්ද දායකයෝ නැති පාරක් ? මේ දිස්වන්නේ මීගමුව නගර මධ්‍යයේ සිට දුම්රිය ස්ථානය දිසාවට දිවෙන පාරයි. බහුතර ජනතාවක් මෙම මාර්ගයේ...

පිටිපන ට අද සුනිල් සිල්වා ගෙන් සිමෙන්ති

2011 පළාත් පාලන මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක කටයුතු ඔක්-05   වනදා  රාත්‍රි 12 න්   අවසන් විය. එහෙත් මැතිවරණ  නීතිය පසෙකලා මහින්ද චින්තනයට අනුව...

මීගමුව පාලනය කිරිමේ අයිතිය ගම්පහට භාරදෙමුද ?

මෙම ලිපිය අපගේ වෙබ් අඩවියේ විද්‍යුත් තෑපෑලට ඊයේ රාත්‍රියේ ලැබුනකි.මෙහි දක්වා ඇති අදහස සංවදායකට ලක්කල යුතුයැයි සිතු බැවින් අප එය මෙහි පළ කරන්නට තිරණය...

එජාප සංවිධායකවරයෙකුට පහර දෙයි

ඊයේ කොච්චිකඬේ නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ රැුස්වීමක් අවසන් වී 10-30 ට පමණ සංවිධාන කටයුතු සිදුකරමින් සිටියදී එම පක්ෂයේ පල්ලන්සේන ප‍්‍රධාන සංවිධායක...

අලුත් කූරැ‍ෙව්දී කටින් ගහ ගනියි

  අද සවස් වරුවේදී පිටිපන අලූත්කූරුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින හිටපු නාගරික මන්ත‍්‍රී ඇන්ටන් ජයවීර මහතාගේ ජය තහවුරු කරන රැුස්වීමක්...

මීගමුවේදී අපේ ඇගේ හැප්පෙන ඇත්ත ප්‍රශ්න

මීගමුවේ බස්නැවතුම මීගමුව ප‍්‍රධාන වානිජ නගරයකි. එය දියුණු කළ යුත්තේ සැලැස්මකට අනුවය.එසේ කරන්නට නම් මේ නගරයට ඇත්තටම ආදරය කරන එය දියුණු කරන්නට තරම් බුද්ධියක් ඇති අය...

ජන්‍ෙදන් පස්සේ තමයි මගේ සංවිධායකධූරයේ වැඩ පෙන්නන්නේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීගමුව සංවිධායකවරයා වන සරත් ගුණරත්න මහතා විසින් සිය සංවිධායකධුරය වෙනස් කිරීමට පක්ෂයේ සමහර අය උත්සාහ කරන බවට තමන්ට ආරංචි ලැබෙන...

‘ජන්දෙන් පස්සේ මීගමුව ලංකාවේ හොදම සංචාරක පුරවරය කරනවා ‘

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ මීගමුව  නව බස්නැවතුම්පළ  විවෘත කරමින් කළ කතාවේදී පැවසූවේ  ‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මීගමුව නගරය...

Latest news

- Advertisement -spot_img