Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, April 21, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
17453 POSTS
1 COMMENTS
News
නෙස්ට් ආයතනයේ කම්කරැවන් පිරිසක් හදිසියේ රෝහල්ගත වෙයි
fgamage
-
2011 September 8
අද උදෑසන නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ කම්කරැවන් පිරිසක් ආහාර විසවීමක් හේතුවෙන් හදිසි යේ මීගමුව රෝහලට පැමිණ ඇත. මෙම පිරිස 50-75 ත් අතර සංඛ්‍යාවක්...
Stories
මීගමු රෝහලේ අක්ෂි සායනයේ වෛද්‍යවරයෙකු, රෝගී කතකට පහර දෙයි
fgamage
-
2011 September 5
මෙම සිදුවීමට මුහුණ පැවේ කටාන ඇත්ගාල ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුෂ්පා වනිගරත්න නැමැති කාන්තාවකි. අද පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇත්තේ රෝහලේ පැවැත්වෙන රෝහලේ අක්ෂි...
News
ගොළු නාගරික මන්ත්‍රින් වැඩි පිරිසක් සිටින්නේ කොයි ලයිස්තුවේද…?
fgamage
-
2011 September 5
මීපුර වෙබ් අඩවිය මේ දිනවල විශේෂ සම්ක්ෂණ කටයුත්තක යෙදි සිටි.ඒ මීගමු මහනගර සභාවේ පසුගිය වසර 4 තුල එහි සිටි මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබදවය. එහිදි මුලින්ම...
News
මීගමුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුගේ රථ පෙළපාලියට පළාත් සභා වාහන…?
fgamage
-
2011 September 5
මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධා පෙලේ අපෙක්ෂකයෙකුගේ දැවැන්ත රථවාහන පෙළපාලියක් මීගමුව නගරය සහ අවට ප්‍රදේශවල පසුගිය දිනක ක්‍රියාත්මක විය.මේ සඳහා PRDA ( Provincial Road Development...
News
ජයවීරගේ සිහිනය බොඳව යයි…
fgamage
-
2011 September 3
ඇන්ටන් ජයවීර මන්ත්‍රිවරයා මීගමුව නගර සභාවේ දැනට සිටින ජේ්‍යෂ්ඨ මන්ත්‍රිවරයෙකි.එමෙන්ම නිමල් ලංසා පාර්ශවයේ ප්‍රබලයෙකි.නගරයේ සිදුවු බොහෝ ගණුදෙනු අරඹයා නිමල් ලංසාගේ විශ්වාසතම සගයෙක්ද විය. මෙවර...
News
කොටස් වෙළදපොලේ ආයෝජක දිනය මීගමුවේදී
fgamage
-
2011 September 3
කොළඹ කොටස් වෙළඳපොලේ මීගමුව ශාඛාව මගින් ‘ආයෝජක දිනය ’ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද දින මීගමුව නගර ශාලාවේදී පැවැත්වේ. කොටස් වෙළඳපොල හා ඉන් හා ලැබෙන...
Stories
කෝ පරිසර පොලිස් ..?
fgamage
-
2011 September 3
පරිසරය අවලස්සන නොකිරිම සහ එය සුරකිම වෙනුවෙන් දැන් මිගමුව නගරයේද පරිසර පොලිසියක් ක්‍රියාත්මකය.එය කොයි තරම් නම් කාර්යක්ෂමදැයි කියන්නෙ නම් වරක් මංකුලිය ප්‍රදේශයේ කඩයකින් කොල...
News
ඇත්ගාලේ ඌරැ කොටු හිමියාට දඩ
fgamage
-
2011 September 3
කටාන ඇත්ගාල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ඌරු කොටුවක් සම්බන්ධයෙන් ඒ ප‍්‍රදේශයේ ජනතාව කොච්චිකඬේ පොලීසියට 12 වතාවක් පැමිණිලි කරත් වැඩක් නොවූ නිසා අවසන ඔවුන් පසුගිය ජූලි...
Stories
රොෂේන් සහ පොලිස් පහරකෑමට ලක්වූවන් සැමරේ
fgamage
-
2011 September 2
විශ්‍රාම වැටුප් පනතට එරෙහිව නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් 2011 මැයි 30 වනදා සිදුකළ උද්ගෝෂණයේදී පොලිසිය කළ වෙඩිතැබීමෙන් මියගිය රොෂෙන් චානකගේ තෙමස් සැමරැම හා...
informations
2011 පළාත් පාලන මැතිවරණය මෙවර මීගමුව මහ නගර සභා නාම යෝජනා ලයිස්තුව
fgamage
-
2011 September 2
එක්සත් ජනතා නිදහස් සංධානය 01- බන්ධුල ශී‍්‍ර නාඔටුන්න 02- අන්සාල් සෙයිනුල් ෆරීස් 03- ඒ.බි.ඞී. ෂෙල්ටන් සෙබස්තියන් 04- එම්. සලීම් මොහොමඞ් සකාවුල්ලා 05- ජූඞ් රෙනික් සෙන්ට්ලි සමරසිංහ 06- ඇන්ටනී ජයවීර 07-...
1
...
1,722
1,723
1,724
...
1,746
Page 1,723 of 1,746
Latest news
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
- Advertisement -