spot_img
spot_img
spot_img
spot_img
Monday, April 21, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

17458 POSTS
1 COMMENTS

මිගමුවේ ලොකු නිලධාරියෙක් පොඩි මාටියා පාරකට සැරසෙයි?

( 2.30  pm ) මිගමුවේ ලොකු තැනක ලොකු කෙනෙක්ට පොඩි වංගුවක් ගහල ගමන්ට් එකක් හොයාගන්න පහුගිය මාස තුනක වගේ කාලෙකට ඇනහිටලා තිබුනේ. දැන් තත්වය ටිකක්...

ඉර බටු තරුවෙන් පායා විත් අමුතු දොස්තර ළඟ නතර වූ මග්දලේනා..

( 12.30 pm ) විවිධ ගැහැණුන්ගේ විවිධ වූ චර්යාවන් මවන තනි ගැහැනිය... ඉර බටු තරුවෙන් පායා විත් අමුතු දොස්තර ළඟ නතර වූ මග්දලේනා.. සේමිනී ඉද්දමල්ගොඩ. ගැහැණු දස...

මාලිමාවටත් කමිටු ලෙඩේ ? බිච් පාක් විසදුම අද නොවේ හෙට?

( 10.30 am ) බිච් පාක් ප්‍රශ්ණයේ සෑබෑ තත්වය ගැන නිසි අවබෝධයක් නැතිවා පමණක් නොව ඒ ගැන ඇත්තම තත්වය දැනගැනිමට පවා උවමනාවක් නැතිබව මිගමුවේ...

බිච් පාක් එක ගැන කූඨ ලේඛණ සැකසු හිටපු කොමසාරිස්ට වැඩවරදින ලකුණු?

( 8.00 am ) මිගමුවේ බිච් පාක් එකට අදාලව ලංසා පවුලේ උවමනාවන් ඉ⁣ටු කිරිම වෙනුවෙන් කූඨ ලේඛන සකස් කළ  මිගමුවේ හිටපු කොමසාරිස් ලක්ෂ්මන් නැමැත්තා⁣ට...

මාළු මිළ ඉහලට !සාලයා රු 550යි!

(6.30am ) මිගමුවේ ⁣දූව පි⁣ටිපන ලෙල්ලමට අද ලැබි ඇති මාළු තොග හිඟවිම නිසා මාළු මිළ ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සි⁣ටි. වෙනදා රු...

ආණ්ඩුව වහාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන ආ යුතුයි; පුරවැසි ව්‍යවස්ථා සභාව අවධාරණය කරයි‼️

  ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ‘පුරවැසි ව්‍යවස්ථා සභාව’ විසින් සංවිධානය කරන මාධ්‍ය සාකච්ඡාව අද කොළඹ මහජන පුස්ථකාලයේ පැවැත්...

බීච් පාක් එක⁣ට මොකද වෙන්නේ ? අද සම්බන්ධීකරණ කමිටුව තීරනාත්මකයි!

( 8.30 am ) මාලිමා රජය පිහිටවා මාස තුනකටත්.වැඩි කාලයක් ගෙවි ගොස් තිබුනද මිගමුවට අදාලව බොහෝ ප්‍රශ්ණ එකතැන පල්වෙමින් තිබේ. දශක ගණනාවක් පුරා මිගමුව තුල...

මාළු හිඟවෙයි ! මිළත් ඉහලට !

( 6.30 pm ) අද දිනයේ පිටිපන දූව ලෙල්ලම් වලට එතරම් මාළු තොග පිටපළාත් වලින් ලැබි නැතැයි වාර්තා වේ. මේ නිසාම මාළු මිළද ඉහල ගොස්...

නගර සභාවෙන් පඩි අරන් දයාන්ලාගේ ගෙදර තීන්ත ගාපු සේවකයෝ මාට්ටු ?

( 4.30 pm  ) කලින් හිටපු කොමසාරිස්වරිය නීතියට වැඩ  කිරිම නිසාවෙන්  ලංසා පවුලට මහනගර සභාවේ දේවල් වලට ඇඟිලි ගසන්නට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත එසේ...

මිගමු රෝහලේ තාප්පය සහ සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ?

...  ( 5.30 pm  ) දැනට මාස 04 ක 05 ක පමණ කාලයක පටන් තවමත් ඉදිකරමින් පවතින මීගමුව මහ රෝහලේ ඉදිරිපස තාප්පයේ වැඩ තවමත් අවසන්...

Latest news

- Advertisement -spot_img