spot_img
spot_img
spot_img
Thursday, March 6, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

17313 POSTS
1 COMMENTS

සියළු ඝාතකයන්ට එරෙහිව මාලිමා රජය කටයුතු කළ යුතු බව සරත් පියතුමා අවධාරණය කරයි.

සියලු ඝාතන ගැන සොයා බලා යුක්තිය ඉටු කිරිමේ මෙගා වැඩක් මාලිමා රජය විසින් ඇරඹිය යුතුයැයි ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සිය ෆේස් බුක් පිටුවේ සටහනක්...

අගමැතිනිය ලෙස හරිනිගේ පත්වීමේ ධනාත්මක බලපෑම්

ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සමාන්‍ය පුරවැසියන් ලෙස අප ගත යුත්තේ කෙසේදැයි විමසීම ඉතා උනන්දුව දනවන කරුණකි. 1947 සිට...

‘පාස්කු ඉරිදා ප්‍රහාර: පාර රාජ්‍ය සෙවණැල්ල’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක්

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන සුනන්ද දේශප්‍රිය විසින් රචිත ‘‘පාස්කු ඉරිදා ප්‍රහාර: පාර රාජ්‍ය සෙවණැල්ල’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් සැප්තැම්බර් 25වන දින සවස 04.00 සිට 06.00 දක්වා කොළඹ...

මීගමුවේ මහජන සම්පත් හොර කෑ දේශපාලකයන් සහ නිලධාරින් ට NPP එක අභියෝගයක්ද ?

මීගමුවේ මහජන සම්පත් එක පවුලක් සහ ඔවුන්ගේ සහචර රාජ්‍ය නිලධාරින් විසින් රිසි සේ දශක ගණනාවක් තිස්සේ භුක්ති වින්දා . දැන් මේ අයත් ටිකක් බයවෙලා...

ජනපති අනුරගේ දිවුරුම් දිමේ උත්සවය ගැන තවත් සටහනක් !

අනුර කුමාර දිසානායක සහෝදරයා අද 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව චාම් හා කෙටි වැඩසටහනක් වීම වැදගත් වන මුත් එය දේශපාලනික වශයෙන්...

අනුරගෙන් හිස්වන මන්ත්‍රී අසුන ලක්ෂ්මන්ට !

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඊයේ (22) පැලවත්තේ පිහිටි...

රාජ්‍ය සම්පත් අවභාවිතා කළ මිගමුවේ කළු සල්ලි දේශපාලනය සහ ජාතික ජන බලවේගය …

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රිලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව දේශපාලන සංස්කෘතික් මෙන්ම දුෂිත දේශපාලනයට එරෙහිව උපරිම දඩුවම්...

අනුර,රනිල් සහ සජිත්…

මෙවර ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ලැබූ ජයග්‍රහණය ඉතා ම සමබර, සමතුලිත සහ ‘නිරෝගී’ ජයක්. තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ 13කට ආසන්න...

” පුනරුදයට පෙර සැඳෑවක්  ”  මීගමුවේදී

  ජාතික ජන බලවේගයේ "පුනරුදයට පෙර සැඳෑවක්" නම් වු  සංස්කෘතිමය වැඩසටහන  අද එනම් 2024/09/14 වැනි ශනිදා දින සවස මීගමුව බස් නැවතුම් පොල අබියසදී පැවැත්වීනි.     ...

Latest news

- Advertisement -spot_img