spot_img
spot_img
spot_img
Saturday, March 1, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

kumari Fernando

432 POSTS
0 COMMENTS

‘කඩොල්කැලේ’ පරිසර කලාපය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට තවත් ප්‍රමාද ඇයි ?

මීගමු පුරවරයේ , කඩොල්කැලේ ග්‍රාමයේ පිහිටි ක⁣ඩොලාන ශාක සපිරි අති සං⁣ව්දී පරිසර කලාපය මෙතෙක් වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර නොමැති තත්ත්වයක් වාර්තා වෙි....

වැල්ලවීදිය සා.සෙබස්ති්යන් දේවස්ථානය අසල කාණුවක් අබලන් – අනතුරුදායකයි

මිගමුව වැල්ලවිදිය දේවස්ථානයට දකුණු පසින් පිහිටා ඇති අතුරු මාර්ගයට අසලින් පිහිටා ඇති කාණුවේ  මේ අකාරයට කැඩි ඇත. මෙම ස්ථානයෙන් පයින් ගමන් කරන පුද්ගලයින්ට කැඩී...

සමූපාකාර සේවකයන්ගේ මාසික දීමනාවට මොකද වුනේ ?

සීමාසහිත මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සියලු සේවකයන් සඳහා මාසික වැටුපට අමතරව මෙතෙක් ලබා දී ඇති මාසික දීමනාව පසුගිය මාසයේ එනම් පසුගිය මාර්තු මස...

ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කටුවපිටිය ජනතාව සිහිකරයි!

  මීට වසර පහකට පෙර කටුව පිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විශේෂ දේව මෙහෙයක් අද එනම් 21/04/2024 දින උදෑසන කටුවපිටිය...

‘පාස්කු ප්‍රහාරය වෙනුවෙන්, අවුරුද්දකට සැරයක් පාරට සෙනඟ ගේන එක මංගල්‍යයක් වෙලා’

පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරීම නිමිත්තෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු මෙන්ම මිගමුව පුරවැසි එකතුවේ ක්‍රියාකාරි සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු සමඟ කරන ලද සාකච්ඡාවකි. පාස්කු  ප්‍රහාරය සිද්ධ...

දාගොන්නෙන්   ඉඩමක් ගන්න ඔබටත් අනගි අවස්ථාවක් !

මීගමුව සහ මිණුවන්ගොඩ අතර මැද එනම් මීගමුව-කටුනායක ප්‍රධාන පාරේ දාගොන්න හන්දියේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි "රෝයල් ට්‍රෙෂර්" (ROYAL TREASURE ) කොටස්කර විකුණන...

මීගමුවෙන් කොවිඩ් මරණයක්

කොවිඩ් ආසාදනය වීමෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඉයේ 17 වෙනි දින මියගොස් ඇතැයි මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි W.A.S.R.වික්‍රම ආරච්චි මහතා...

ජීවිතය අත්නොහරින මිනිස්සු

මේ ඉන්නේ, මේ වන විට 65 වන වියේ පසුවන සුනිල් මහතා. මෙයාගේ පදිංචි වෙලා ඉන්නේ දාගොන්නේ. මෙයා දරුවෝ හතර දෙනෙකුගේ පියෙක්. කලින් ඔහු රැකියා...

වසර 103 පැරණි, මෙරට පැරණිතම දෘෂ්ඨි විශේෂඥ ආයතනය වන මීගමුවේ “” බ්‍රිටිෂ් ඔෆ්ටිකල්”

මීගමුව ,බ්‍රිටිෂ් ඔෆ්ටිකල්ස් වෙතින් ඔබට පණිවිඩයක් .. * නොදන්නා, සුදුසුකම් නැති අය ලවා ඇස් පරීක්ෂා කර අඩු මුදලකට ඇති ඇස් කන්නාඩි පැළඳීමෙන්...

Latest news

- Advertisement -spot_img